සැලසුම් අංශය
Planing Section
බී.ඒ.ඉන්දිකා
නි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක
071 825 2628
සැලසුම් අංශය හා සම්බන්ධ චක්‍රලේඛ/ ඉල්ලුම්පත්

සැලසුම් අංශයේ කාර්යභාරය
01.අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන් වලට අදාළව කලාපයේ සමස්ත වාර්ෂීක, මධ්‍යකාලීන හා සංයුත්ත / ප්‍රධාන සැලැස්ම සැකසිම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය.
02.කලාපයට අයත් සියළුම අධ්‍යාපන ආයතනවල වාර්ෂික හා මධ්‍යකාලීන හා සංයුත්ත / ප්‍රධාන සැලසුම් සකස් කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා වැඩසටහන් සම්පාදනය යන කටයුතු වලදී උපදේශකත්වය ලබා දීම. එම සැලසුම් නිර් දේශ කිරීම අනුමත කිරීම හා නියාමනය.
03.කලාප සැලසුම් කමිටුව පවත්වා ගැනීම හා ව්‍යූහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම හා අනුමැතිය.
04.සමස්ත මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීම හා නියාමනය කිරීම.
05.මාණ්ඩලික නිලධාරීන් හා විදුහල්පති ධාරිතා සංවර්ධනය සඳහා කටයුතු කිරීම.
06.ජාතික මට්ටමේ ප්‍රතිව්‍යූහගත කිරීම හා සම්බන්ධ වැඩසටහන් සහා කලාප /පාසල් තෝරාගැනීමේ සම්බන්ධීකරණ කටයුතු කිරීම.
07.ජලය, විදුලිය , සනීපාරක්ෂාව ඇතුලු පාසල් භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
08.පාසල් වලට ලබාදී ඇති පාසල් පාදක ඉගෙනුම් ප්‍රධානයන් ඇතුළු ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සඳහාඋපදෙස් සැපයීම හා නියාමනය.
09.පාසල් නගා සිටුවීමේ වැඩසටහන ඇතුළු පාසල් කළමනාකරණයට අදාළ පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රධානයන් ක්‍රියාත්මක කිරීම.
10.වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳ නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරීම.
11.ආයතනික තොරතුරු එක්රැස් කිරීම හා බාහිර පාර්ශවයන්ට ලබාදීම / යාවත්කාලීන කිරීම.
12.ජාතික විභාග ප්‍රතිළුල විශ්ලේෂණය කිරීම හා වාර්තාකරණය.
13.අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණෟඩල සේවක සංඛ්‍යා තොරතුරු කළමනාකරණය.
14.විදුහල්පති රැස්වීම් සංවිධානය කිරීම.
15.දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු පිළිබඳ කටයුතු.
16.ඉදිකිරීම්, අලුත්වැඩියා සම්බන්ධ අදළ පාර්ශව සමග සම්බන්ධීකරණය.
17.පාසල් වල වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිර්දේශ/ අනුමත කිරීම.

සැලසුම් අංශය ශාඛා ප්‍රධානි
කේ.එම්.වනමලී අභයවික්‍රම මිය
සංකේත අංකය -බප/මීග/කලාප/සැල/05
තනතුර - කළමනාකරණ සේවා නිලධාරී
දුරකතන අංකය - 0778061007
- විද්‍යුත් තැපෑල දෛනිකව පරීක්ෂා කර බලා පරිපාලන නිලධාරි වෙත යොමු කිරීම.
- වාර් ෂික පාසල් සංගණන තොරතුරු පරිගණක ගත කිරීම හා තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- කලාප මට්ටමේ පහත තොරතුරු රැස්කීරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- විෂය තොරතුරු
- විදුහල්පති තොරතුරු
- ගුරු තොරතුරු
- ශිෂ්‍ය තොරතුරු
- අනධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු
- විවිධ තොරතුරු
- කාර්ය මණ්ඩල වාර්තා ඉහළ අධිකාරියට ඉදිරිපත් කිරීම
- ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල සකස් කිරීම හා සම්බන්ධ රාජකාරී ඉටු කිරිම.
- කලාප කාර්යාලයේ සියලු අංශවල තොරතුරු රැස් කිරීම සම්බන්ධ කටයුතු වලදී එයට සහාය වීම හා කළමනාකරණ සහකාර – සංවර්ධන නිලධාරී විෂය රාජකාරී වලට අදාල තොරතුරු පරිගණක ගත කිරීමට සහාය විම
සැලසුම් අංශ නිලධාරින්
එච්.පී.අජිත් කුමාර හේවාපතිරණ මයා
බප/මීග/කලාප/සැල/01
කළමනාකරණ සේවා නිලධාරී
070 - 3286320
- වාර්ෂික ප්‍රතිපාදන ඉදිකිරිම්/ සැපයිම් ප්‍රතිපාදන සඳහා වවුචර් සකස් කර ගිණුම් අංශය වෙත යොමුකිරීම හා මුදල් පිළිබඳ විස්තර පාසල් වලට දන්වා යැවීම.
- වාර්ෂික අලුත්වැඩියා /සුළු අලුත්වැඩියා ප්‍රතිපාදන සඳහා වවුචර් සකස් කර ගිණුම් අංශය වෙත යොමුකිරීම හා මුදල් පිළිබඳ විස්තර පාසල් වලට දන්වා යැවීම.
- පාසල් නාම පුවරු, සමරු පළක අනුමත කරවා ගැනීම හා ඊට අදාල කටයුතු සිදු කිරීම.
- වසා දමන ලද පාසල් / සිසුන් 50 අඩු පාසල් සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කිරීම.
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබාදිම හා අවශ්‍ය අවස්ථාවල සහභාගිවීම.
- කලාප කාර්යාලය ඉඳිකිරීම සම්බන්ධ ලිපිගොනුව යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- අධ්‍යාපන තොරතුරු ඇතුළත් විවිධ ප්‍රකාශන පළ කිරීම හා ඊට අදාල විවිධ රාජකාරී ඉටු කිරීම.
- පාසල්වල අබලි ද්‍රව්‍ය තක්සේරුව සඳහා ලිපි නිකුත් කිරීම
- පාසල් සංවර්ධන සමිති සහ පරිත්‍යාග ලදුපත් මුද්‍රණය සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.
ඒ.ඒ.අයි.සාරන්දි අකුරණ මිය
බප/මීග/කලාප/සැල/02
සංවර්ධන නිළධාරි
- කලාපයේ පාසල් සඳහා ලැබෙන ගුණාත්මක යෙදවුම් මුදල් සම්බන්ධ කටයුතු.
- විගණනය හා ගිණුම් කාරක සභාවට පිළිතුරු සැපයීම.
- ව්‍යුහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම, නිමා කිරීම, දුෂ්කර පාසල් , වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරී)
- පාසල් මඟින් ඉදිරිපත් කරන භෞතික අවශ්‍යතා හා ඇස්තමේන්තු කරන ලද ඉදිකිරීම් අවශ්‍යතා පිළිබඳ කටයුතු කිරීම.
- ව්‍යාපෘති සංශෝධන පිළිබඳ කටයුතු කිරීම.
- පාසල් හා කාර්යාලය සඳහා වාර්ෂික ප්‍රතිපාදන අවශ්‍යතාවයන් පිළිබඳ කටයුතු කිරීම.
- උපදේශක කාරක සභාව හා අධ්‍යාපන සංවර්ධන ව්‍යුහ කමිටුවට අදාල කටයුතු සිදු කිරීම.
ඩී.මධූෂා අසන්ති රූපසිංහ මිය
බප/මීග/කලාප/සැල/03
සංවර්ධන නිලධාරී
070-2564550
- කලාපයේ ක්‍රියාත්මක සැලැස්මට අදාල සියළුම රාජකාරී කටයුතු සිදු කිරීම.
- පාසල් පාදක ව්‍යාපෘති සම්බන්ධ කටයුතු සිදු කිරීම.
- සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහන (GEMP) සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාල රාජකාරි කටයුතු කිරීම.
- විදුහල්පති රැස්වීම සංවිධානය කිරීම.
- කලාපයේ පාසල් වල බාහිර ආයතන මගින් ඉදිකිරීම් සිදු කිරීම පිළිබඳ රාජකාරි කටයුතු කිරීම.
- විදුහල්පතිවරුන් සඳහා පාසැල් නායකත්ව හා කළමණාකාරිත්වය සඳහා ජාතික නිපුනතා රාමුව (NCF/SLM) වැඩසටහන් සම්බන්ධිකරණ හා ක්‍රියාකාරි කටයුතු සිදු කිරිම.
- අධ්‍යාපනික ආංශික සංවර්ධන සැලැස්ම සම්බන්ධ කටයුතු සිදු කිරිම.
- පාසල් සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබන විශේෂ ව්‍යාපෘති සම්බන්ධව කටයුතු කිරීම.
- කලාපයේ පාසල් වල ගොඩනැගිලි, වැසිකිළි හා වෙනත් ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී ඒ සඳහා අදාල අනුමත ලිපි නිකුත් කිරීම.
එච්.ඒ.අයි.කෞශල්‍යා මිය
බප/මීග/කලාප/සැල/04
සංවර්ධන නිලධාරී
දුරකතන අංකය - 0763990491
දීපිකා කොඩිතුවක්කු මිය
සංකේත අංකය -බප/මීග/කලාප/සැල/06
තනතුර - සංවර්ධන නිලධාරී
දුරකතන අංකය - 076-8460247
- කලාප අධ්‍යාපන කාර්යාලයේ වාර්ෂික සැලැස්ම හා මධ්‍යකාලීන සැලැස්ම සකස් කිරීම.
- පාසල් සංවර්ධන සමිති කමිටු අනුමත කිරීම සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.
- කලාපයේ පාසල් වල වාර්ෂික අයවැය ඇස්තමේන්තු පරික්ෂා කිරීම හා සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.
- පාසල් අයවැය ඇස්තමේන්තු හා සම්බන්ධ ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ලිපි සැකසීම.
- පාසල් සංවර්ධන වාර්ෂික සැලැස්ම සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.
- කලාපයට අයත් සියළුම පාසල් වල වාර්ෂික හා මධ්‍යකාලීන හා සංයුත්ත /ප්‍රධාන සැලසුම් පිළිබඳ රාජකාරි කටයුතු කිරීම.
- පාසල් නගා සිටුවීමේ වැඩසටහන ඇතුළු පාසල් කළමනාකරණයට අදාළ කාර්යයන් ඉටුකිරීම. ද්විතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණූ කිරීමේ වැඩසටහනට (SESIP) අදාළ කාර්යයන් සිදු කිරීම.
- පාසල් වල සියලුම භෞතික සම්පත් අවශ්‍යතා ලබා ගැනීම
- සනීපාරක්ෂක අවශ්‍යතා ලබා ගැනීම
- ව්‍යාපෘති කළමනාකරණය පද්ධතිය යාවත්කාලීන කිරීම.
- 13 වසරක අඛණ්ඩව අධ්‍යාපනය ක්‍රියාත්මකවන පාසල්වල තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- ප්‍රාදේශිය කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මකවන ව්‍යාපෘති පිළිබඳව කටයුතු කිරීම.
