ආර්. ඩී. එන්. පී. චන්ද්‍රසේන මිය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ)
අ.ප.රි.සේ. 1

සාමාන්‍ය පාලන අංශය

General Administration

මාරි K.J ප්‍රනාන්දු මිය
පරිපාලන නිලධාරි
කළමනාකරණ සේවා නිලධාරි - අධි ශ්‍රේණිය
0769806131
0112253370
S.D.M රෝස් මිය
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීන්
කළමනාකරණ සේවා නිලධාරීන් - 1
0112265639
0112253370

සාමාන්‍ය පාලන අංශය - චක්‍රලේඛ හා අයදුම්පත්

හදිසි අනතුරු නිවාඩු ඉල්ලුම්කිරීම
සෙසු නිලධාරි කාර්ය සාධන ඇගයීම් වාර්තාව
පොදු 35-ගෙවීම් වවුචරය
නොමිලේ දෙන දුම්රිය බලපත් ඉල්ලුම්පත
බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරින් දිවයිනෙන් බැහැරව යාම - අයදුම්පත්
චාරිකා අදුම්පත-නව
‍පොදු 126 නිවාඩු අයදුම්පත ( දිවයිනෙන් බැහැර ගත කිරීමට)
විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම
බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේ අයදුම්පත
නිවාඩු ඉල්ලුම් පත්‍රය පොදු 125a
ගමන් වියදම් ඉල්ලීම පොදු-177
කණිෂ්ඨ සේවක කාර්ය සාධන ඇගයීම් වාර්තාව
අග්‍රහාර - ඉල්ලුම්පත්
ණය ඉල්ලුම්පත් (දේපළ ණය, ආපදා ණය)

සාමාන්‍ය පාලන අංශයේ කාර්ය භාරය

  • කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල රාජකාරී ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන්ගේ (ජාතික පාසල්වල) අධ්‍යාපන නිලධාරීන්ගේ හා අනධ්‍යන කාර්යමණ්ඩල වල පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.(වැටුප් වර්ධක,විදේශ නිවාඩු,සේවා දිගු,විශ්‍රාම ලිපි ගොනු,ණය අනුමැතිය ලබා දීම,උසස්වීම් සඳහා නිර්දේශ කිරීම,රාජකාරී නිවාඩු ,ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම,වාර්ෂික වැටුප් වර්ධක ලබා දීම,සේවයේ ස්ථීර කිරීම,මාරු කිරීම්,විනය කටයුතු….)
  • කාර්ය මණ්ඩල ගෙවීම්,අතිකාල ,දෛනික වැටුප්.නිවාඩු දින වැටුප්,සියලු බිල්පත් නිරවුල් කිරීම,දුම්රිය බලපත්‍ර ලබා දීම ආදී කටයුතු සඳහා ක්‍රම සම්පාදනය කිරීම.
  • අත්තිකාරම් ,ණය,අග්‍රහාර රක්ෂණ සදහා අදාළ නිර්දේශ /අනුමැතිය ලබා දිම.
  • අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යන කාර්ය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම් පිළිබඳ කටයුතු සිදු කිරීම.
  • සාමාන්‍ය පාලන අංශයට අදාල අධිකරණ කටයුතු, මානව හිමිකම් පැමිණිලි කටයුතු,පෙත්සම් කාරකසභා,උපදේශක කාරකසභා,විගණන විමසුම්,කාර්යසාධන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම ආදී නෛතික කටයුතු සිදුකිරීම.
  • අභ්‍යන්තර විනය පාලන කටයුතු හා විමර්ශන කටයුතු සිදුකිරීම.
  • විනය පරීක්ෂන කටයුතු සඳහා පහසුකම් සැපයීම.
  • කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.
  • කාර්යාලීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරීම.
  • කොට්ඨාශ,කලාප කාර්යාල හා සම්බන්ධ අනිකුත් ආයතන සඳහා ජලය විදුලිය හා දුරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පිළිබඳව සියලු කටයුතු සිදු කිරීම .
  • වාහන පාලනයට අදාළ කටයුතු සිදු කිරීම.
  • සුළු මුදල් අග්‍රිමය කළමනාකරණය කිරීම.
  • දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම.
  • ලේඛනාගාර පවත්වාගැනීමට අදාළ කටයුතු කිරීම.
  • පිළිගැනීමේ කවුන්ටරය,අභ්‍යන්තර සන්නිවේදන හා අදාළ කටයුතු සිදු කිරීම.
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.

සාමාන්‍ය පාලන අංශයේ ශාඛා ප්‍රධානි

එල්.ඩී.අමිලා ගයානි මිය

සා.ප. 01
කළමනාකරණ සේවා නිලධාරි
077 - 2127366

සේවය

  • සාමාන්‍ය පාලන අංශයේ සියළුම මාණ්ඩලික නිලධාරීන්/ පරිපාලන සේවයේ නිලධාරීන් / කළමනාකරණ සේවා නිලධාරී / කළමනාකරණ සේවා නිලධාරී පුද්ගලික ලිපිගොනු නඩත්තුව.

  • පුහුණු පාඨමාලා සම්බන්ධව / විනය විමර්ශන සම්බන්ධය / සාමාන්‍ය පාලන  අංශයේ ඉන්වෙන්ට්‍රි ලේඛණ යාවත්කාලීන  කිරීම.

සාමාන්‍ය පාලන අංශයේ කාර්ය මණ්ඩලය

සංකේත අං. - සා.ප. 02

ආර්.ඒ.සාගරිකා රූපසිංහ
(කළමනාකරණ සේවා නිලධාරී)
071 - 8174826

සේවය

  • ජාතික පාසල් වල අනධ්‍යන කාර්ය මණ්ඩල පුද්ගලික ලිපිගොනු නඩත්තුව.
  • වාහන නඩත්තුව
  • සුළු මුදල් අග්‍රිමය 
  • ලේඛණාගාරය
  • ජාතික පාසල් මුරකරු අතිකාල

සංකේත අං. - සා.ප. 03

යුරේෂා ඉලක්ෂි
(සංවර්ධන නිලධාරී)
071-4472658

සේවය

  • මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ හා පළාත් / ජාතික පාසල් වල නිලධාරීන් සඳහා ආපදා ණය හා දේපල ණය ලබාදීම සම්බන්ධ සියළුම රාජකාරී.
  • දේපල ණය ගෙවා අවසන් වීමෙන් පසු ඇටෝනි බලපත්‍ර අවලංගු කිරීමේ කටයුතු සහ ඔප්පු පිටපත් භාරදීම

සංකේත අං. - සා.ප. 04

අමාලි මල්ලිකාආරච්චි
(සංවර්ධන නිලධාරී)
076 - 8717011

සේවය

  • පෞදගලික ලිපිගොනු සම්බන්ධ රාජකාරි
  • මුරකරු ( පළාත් සභා පාසල්)
  • සංවර්ධන නිලධාරී ( බ.ප. 2021 ට පෙර පත්වීම්)
  • ක්‍රීඩා පුහුණුකරු
  • පළාත් සභා පාසල් මුරකරු අතිකාල

සංකේත අං. - සා.ප. 05

ආර්.පී.කේ.එස්.අලගල්ල
(සංවර්ධන නිලධාරී)
011- 2265639

සේවය

  • සියළුම පළාත් සභා පාසල් වල හා කොට්ඨාශ වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ  පෞද්ගලික ලිපිගොනු නඩත්තුව.
  • මැතිවරණ රාජකාරි වලට අදාළ කටයුතු

සංකේත අං. - සා.ප. 06

ඒ.එම්.ඩී.රන්දිමා දිසානායක
(කළමනාකරණ සේවා නිලධාරී)
077-0727391

සේවය

  • කාර්යාලීය පැමිණීම/පිටවීම සම්බන්ධ ලේඛනය නඩත්තුව.
  • සියළුම පාසල් වල සහ කාර්යාලයේ නිලධාරීන්ගේ මාසික වාර ප්‍රවේශ පත් ලබාදීම.
  • කාර්යාලයේ නිලධාරීන්ට දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.
  • මීගමුව අධ්‍යාපන කලාපයට අයත් සියළුම පාසල්/ කොට්ඨාශ කාර්යාල සඳහා දුම්රිය බලපත්‍ර ගෙවීම සඳහා පරීක්ෂා කිරීම හා ඊට අදාළ ගෙවීම් වවුචර පිළියෙල  කිරීම.
  • 1/20 දීමනා අතිකාල දීමනා,ගමන් වියදම් දීමනා ආදිය සම්බන්ධ ඉල්ලීම් ගෙවීමට ඉදිරිපත් කිරීම.
  • ආරක්ෂක සේවා/පවිත්‍රතා සේවා ගොනු පවත්වගෙන  යාම/ මාසික ගෙවීම සිදු කිරීම.

සංකේත අං. - සා.ප. 07

ආර්.ඩී.පී.කේ. ද සිල්වා
(සංවර්ධන නිලධාරී)
077- 8585024

සේවය

  • 01.03 දිනෙන් පසු ස්ථිර පත්වීම් ලද පළාත් සභා පාසල් වල සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු පවත්වාගෙන යාම.
  • උපාධිධාරී අභ්‍යාසලාභීව්ගේ ගොනු පවත්වාගෙන යාම.
  • මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය,කොට්ඨාශ කාර්යාල,බෝලවලාන ගුරු මධ්‍යස්ථානය යන කාර්යාලයන්හි යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, ගොඩනැගිලි අළුත්වැඩියා සහ නඩත්තු කිරීම් වලට අදාළ රාජකාරී කටයුතු.

සංකේත අං. - සා.ප. 08

ඩබ්.එම්.ඒ.චතුරානි
(සංවර්ධන නිලධාරී)
077- 0446912

සේවය

  • තැපෑලෙන් ලැබෙන ලිපි පිළිබඳ කටයුතු.
  • අන්තර්ජාල අග්‍රහාර ලියාපදිංචි කිරීමේ කටයුතු.
  • රා.ප.ච.3/2020 අනුව වැ.අ.වි.වැ.දායක මුදල්අ යවීමේ විස්තර ලබා ගැනීම.