ජේ.එම්.එස්.පීරිස් මිය
නි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක
0112253371

පාසල් පරිපාලන අංශය

School Administration

පාසල් පරිපාලන අංශය හා සම්බන්ධ චක්‍රලේඛ/ ඉල්ලුම්පත්

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
සිසුන්ගේ විදේශ නිවඩු ඉල්ලුම්පත

පාසල් පරිපාලන අංශයේ කාර්යභාරය

  • පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය.
  • පාසල්වල කාලසටහන් අනුමත කිරීම.
  • පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරීම.
  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන, මත් ද්‍රව්‍ය නිවාරණ, වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.
  • පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ආපන ශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
  • කලාප කාර්යාල වෙත පැවරෙන විනය කටයුතු වල මූලික විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • විවිධ ප්‍රදාන හා ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම හා යොමු කිරීම.
  • රජයේ විභාග සංවිධනය හා පැවැත්වීම.
  • ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරීම.
  • පාසල් වල හිලව් සැසි පැවැත්විම නිර්දේශ කිරීම.
  • පාසල් පරිශ්‍ර හා සම්පත්, බාහිර පාර්ශවයන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දීම.
  • පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කිරීම.
  • අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සඳහා අවසර ලබා දීමේ කටයුතු සිදු කිරීම.
  • පාසල් නිල ඇඳුම් හා පෙළ පොත්,ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පුස්තකාල පොත්, ඉගෙනුම් උපකරණ, ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමට අදාළ කටයුතු කිරීම.
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබා දීමට අදාළ කටයුතු සිදු කිරීම.
  • අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු සිදු කිරීම.
  • ඉඩම් අත්පත් කර ගැනීම, නිරවුල් කිරීම, අවසතු කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
  • අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරීම

පාසල් පරිපාලන අංශ ශාඛා ප්‍රධානි

ඩබ්.එම්.එම්.විජේරත්න මයා

සංකේත අංකය: අපරි 01
කළමනාකරණ සේවා නිලධාරි
0112253371, 0717626831
ෆැක්ස්: 0112265639

  1. ජාතික මට්ටමේ පාසල් විභාග හා වෙනත් විභාග.
  2. පාසල් ඉඩම් අත්පත් කර ගැනීම හා අවසතු කිරීම.
  3. පාසල් වල අනතුරුදායක ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.
  4. පාසල් වල අනතුරුදායක ගස් ඉවත් කිරීම.
  5. විනය ලිපිගොනු නඩත්තු කිරීම.
  6. පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීම හා දූෂ්කර පාසල් වල සිසුන් සඳහා පාවහන් බෙදා හැරීම.
  7. ශාඛා තැපැල් හා චක්‍රලේඛ පවත්වා ගැනීම.

පාසල් පරිපාලන අංශ නිලධාරින්

සංකේත අං: අපරි 02

ඒ.සී.දුලානි මිය
සංවර්ධන නිලධාරි
0761114585
ෆැක්ස්: 0112265639

සේවය

  • පාසල් පෝෂණ වැඩසටහන
  • පාසල් ගොඩනැගිලි, ක්‍රීඩාපිටි වෙන්කිරීම හා පාසල් වල බාහිර කටයුතු සඳහා අවසර ලබා දීම.
  • පාසල් සිසුන්ගේ විදේශ නිවාඩු.
  • පාසල් වල හිලව් සැසි පැවැත්වීමට අවසර  දීම.
  • 1AB පාසල් වල කාල සටහන් අනුමත කිරීම.
  • පොත් ප්‍රදර්ශන පැවැත්වීම.
  • පාසල් ආපනශාලා.
  • ශිෂ්‍ය කාර්යය දර්ශක අනුමත කිරීම.
  • පාසල් පෙළ පොත් හා අබලි පොත්.

සංකේත අං: අපරි 03

එම්.ටී.එන්.පෙරේරා මිය
කළ. සේවා නිලධාරි
0718461706
thiwankaperera@gmail.com

සේවය

  • ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර.
  • පාසල් සංවර්ධන සමිතියේ නිර්දේශය මත තාවකාලික බඳවා ගැනීම.
  • අධ්‍යාපන චාරිකා හා ක්ෂේත්‍ර චාරිකා.
  • පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම.
  • සුරක්ෂා රක්ෂණය
  • ගුරු නිවාස
  • තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම් සැපයීම.

සංකේත අං: අපරි 04

ආර්.පී.ආර්.එස්.මැණිකේ
කළ. සේවා නිලධාරි
0112253371
ෆැක්ස්: 0112265639

සේවය

  • පාසල් වල විදුලි හා දුරකථන බිල්පත්.
  • පහසුකම් හා සේවා ගාස්තු ඇස්තමේන්තු.
  • පාසල් වල ආපදා කළමනාකරණ කටයුතු.
  • පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්.
  • ඩෙංගු මර්දන හා කොවිඩ් 19 මර්දන කටයුතු.

සංකේත අං: අපරි 05

එච්.එච්.ඒ.එන් නිලන්ති
කළ. සේවා නිලධාරි
0719934077

සේවය

  • පාසල් පරිපාලන අංශයේ කටයුතු

සංකේත අං: විමර්ශන 1

බී. ඩී. හේමන්ති තිලකසිරි
සංවර්ධන නිලධාරි
0775891064

සේවය

  • පැමිණිලි භාර ගැනීම.
  • මූලික විමර්ශන සිදු කිරීම.
  • නිර්දේශ ලබා දීම.
  • පාසල් සොරකම් වාර්ථා කිරීම.
  • ස්ථානීය පරීක්ෂණ.

සංකේත අං: විමර්ශන 2

ටී.කේ.එස්.පීරිස්
සංවර්ධන නිලධාරි
0779255828
surangipeiris1976@gmail.com

සේවය

  • පැමිණිලි භාර ගැනීම.
  • මූලික විමර්ශන සිදු කිරීම.
  • නිර්දේශ ලබා දීම.
  • පාසල් සොරකම් වාර්ථා කිරීම.
  • ස්ථානීය පරීක්ෂණ.