ඩබ්ලිව්.එස්.එස්.ආර්. ප්‍රනාන්දු
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
(අධ්‍යාපන සංවර්ධන)
අ.ප.රි.සේ. II
071-4433552
අධ්‍යාපන සංවර්ධන අංශය

Education Development

ගුරු ආයතන අංශය හා සම්බන්ධ චක්‍රලේඛ

පොදු-35-ගෙවීම්-වවුචරය

අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්යභාරය

  1. අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම.
  2. අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාළව වාර්ෂික, මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
  3. අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම.
  4. පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මඟපෙන්වීම.
  5. විෂයමාලා නවීකරණ හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම.
  6. විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදුකිරීම.
  7. පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂකවරු මඟින් නියාමනය කොට ප්‍රගතිය ලබාගැනීම.
  8. අවස්ථානුකූලව විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  9. ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
  10. ගුරු කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම, සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
  11. කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදුකිරීම.
  12. කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම.
  13. පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම.
  14. පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මඟපෙන්වීම.
  15. අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක්කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදුකිරීම.
  16. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
  17. විදුහල්පති, ගුරු කාර්ය සාධන ඇගයීම් නියාමනය හා පසු විපරම් සිදුකිරීම.
  18. විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  19. අධ්‍යාපන පර්යේෂණ සිදුකිරීම හා අනාවරණ පදනම් කරගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  20. පෙර පාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  21. අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි සිදුකිරීම.

ගුරු ආයතන අංශ ශාඛා ප්‍රධානින්

එම්.ඒ.එම්. අර්හම්

කළමනාකරණ සේවා නිලධාරි
071-7303980
arhamwhiterose@gmail.com

රැකියා සාරාංශය

  1. අධ්‍යාපන සංවර්ධන අංශයට අයත් කාර්ය මණ්ඩලය නිසි පරිදි මෙහෙයවීම හා අධීක්ෂණය
  2. DSIS පද්ධතිය යාවත් කාලීන කිරීම
  3. සේවාස්ථ සැසි හා වැඩමුළු ගොනු පරික්ෂා කිරීම
  4. පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධිකරණ නිලධාරීයා වශයෙන් කටයුතු කිරීම (EQD, REG, QAS , ප්‍රාථමික , බෝලවලාන ගුරු පුහුණු , ඉංග්‍රීසි , උපදේශන, සෞන්දර්ය)
  5. EQD, REG, QAS, ප්‍රාථමික, බෝලවලාන ගුරු පුහුණු , ඉංග්‍රීසි , උපදේශන, සෞන්දර්ය, සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපන  යන විෂයයන්වල විෂය ගොනු පවත්වාගෙන යාම.
  6. ගුරු උපදේශක ගමන් වියදම් (කලාප, මීගමුව, කටාන , ජාඇල)

අධ්‍යාපන සංවර්ධන අංශයේ විෂයයන් භාර නිලධාරින්

ඩී.එම්.අයි.දිසානායක
සංවර්ධන නිලධාරි
076-6339307
himalidis@gmail.com

රැකියා සාරාංශය

  • සංවර්ධන සැලැස්ම සකස් කිරීම.
  • පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය සැකසීම.
  • කලාප බාහිර ඇගයීම් ගොනු සැකසීම.
  • කලාප බාහිර ඇගයීම් අධීක්ෂණ පැමිණීම ආකෘතිය සැකසීම.
  • පළමු / දෙවන  හා තෙවන වාර විභාග අධීක්ෂණ ගොනු, ශිෂ්‍ය සංඛ්‍යා වාර්තාව සැකසීම.
  • අධීක්ෂණ වාර්තා පරිගණකගත කර පාසල් වෙත යැවීම.
  • අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ඊ- මේල් ලබා දීම.
  • සංවර්ධන අංශය මගින් මාසිකව ඉල්ලුම් කරන ලිපි ද්‍රව්‍ය ඉල්ලීම් ලිපිය සැකසීම හා ගබඩාව වෙත යැවීම.
  • පළාත් අධ්‍. දෙපාර්තමේන්තුව විසින් විටින් විට ඉල්ලුම් කරන සංවර්ධන අංශයට අදාළ තොරතුරු ලබා දීම.
  • ඉන්වෙන්ට්‍රි ලේඛනය යාවත්කාලීන කිරීම.
  • පාසල පදනම්කරගත් අවසාන ලකුණු ලැයිස්තු (SBA) ලබාගැනීම.
  • අ.පො.ස. (උ/පෙළ, සා/පෙළ) ප්‍රතිඵල හා ශිෂ්‍යත්ව ප්‍රතිඵල විශ්ලේෂණ.

ජේ.එම්.එස්.රුචිරා සෙනෙවිරත්න
සංවර්ධන නිලධාරි
071-6440939
ruchirasenevirathna967@gmail.com

රැකියා සාරාංශය

  • ජාත්‍යන්තර / පෞද්ගලික පාසලක සිට රජයේ පාසලකට ඇතුළත් වීම සඳහා යෝග්‍යතා පරීක්ෂා කිරීම.
  • සිංහල විෂය සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම.
  • සිංහල, විෂයෙහි විෂය ගොනු පවත්වාගෙන යාම.
  • විෂය අධ්‍යක්ෂවරුන්ගේ ගමන් වියදම් (කලාප, මීගමුව, කටාන , ජාඇල)

එච්.ඩී.ඩී.ඒ.රුක්ලාන්ති
සංවර්ධන නිලධාරි
071-7893911
dilushikaann7@gmail.com

රැකියා සාරාංශය

  • පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම. (සමාජ විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ව්‍යාපාර හා ගිණුම්කරණය)
  • සමාජ විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන විෂයයන්වල විෂය ගොනු පවත්වාගෙන යාම.
  • අනාවරණ පරීක්ෂණ හා කාර්ය පත්‍රිකා සකස් කිරීමට සහය වීම.

ඒ.එම්.එම්.ජයරත්න
සංවර්ධන නිලධාරි
071-4022291
mail2maduka@gmail.com

රැකියා සාරාංශය

  • පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම. (ගණිතය, ඵලදායිතාව,සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
  • අනාවරණ පරීක්ෂණ හා කාර්ය පත්‍රිකා සකස් කිරීමට සහය වීම.
  • අධ්‍යාපන සංවර්ධන අංශයේ පවතින පරිගණක හා උපාංග, මුද්‍රණ යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍රය, අන්තර්ජාල පද්ධතිය හා අනෙකුත් විදුලි උපාංග  නඩත්තු කිරීම.
  • කලාප කාර්යාල ශ්‍රවණාගාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතිය නඩත්තු කිරීම.

කේ.ඩබ්.එම්.ඒ.නිම්මි
කළමනාකරණ සේවා නිලධාරී
077-9509993

රැකියා සාරාංශය

  1. පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධිකරණ නිලධාරීයා වශයෙන් කටයුතු කිරීම. (විශේෂ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, නොවිධිමත් අධ්‍යාපන, ක්‍රිස්තු ධර්මය, බුද්ධ ධර්මය, විද්‍යාව )
  2. විශේෂ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, නොවිධිමත් අධ්‍යාපන, ක්‍රිස්තු ධර්මය, බුද්ධ ධර්මය, විද්‍යාව යන විෂයයන් වල විෂය ගොනු පවත්වා ගෙන යාම.
  3. අංශයට අදාළව තැපෑලෙන් ලැබෙන ලිපි බෙදා දීම හා ලේඛන පවත්වාගෙන යාම.
  4. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපි / fax /  විවිධ අකෘති ලබා දීම.