ගුරු ආයතන අංශය

Teacher Establishment

ගුරු ආයතන අංශය හා සම්බන්ධ චක්‍රලේඛ හා අයදුම්පත්

හදිසි මරණ හා ස්වාභාවික මරණ ඉල්ලුම්පත
හදිසි අනතුරු හිමිකම් ඉල්ලුම් පත්‍රය (අග්‍රහාර)-1
ගුරු හදිසි අනතුරු නිවාඩු ඉල්ලුම්කිරීම
වැටුප් වර්ධක ආකෘතිය (කාර්ය සාධන ඇගයීම් වාර්තාව)
බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණ අයදුම්පත
වැන්දඹු හා අනත්දරු ලියාපදිංචිය සඳහා අයදුම්පත
ශ්‍රී ලංකාවෙන් බැහැර වීම සදහා නිවාඩු ඉල්ලීම
රාජ්‍ය සේවයට ඇතුලත්වීමේ දිවුරුම හෝ ප්‍රතිඥාව - පොදු-278
ගුරු නිවාඩු ඉල්ලුම් පත්‍රය (පොදු 125)
ආපදා ණය හා දේපළ ණය ඉල්ලුම්පත්
පරිවාස කාලයේ අවසාන වාර්තාව
5 පරිශිෂ්ටය (පළාත්)

ගුරු ආයතන අංශයේ කාර්යභාරය

  • පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම්වල දී පළාත් අධ්යපන අධ්යක්ෂ වෙත  නිර්දේශ ලබා දීම.
  • ගුරු මාරු මණ්ඩල කැඳවීම,රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • විදුහල්පති සේවයේ සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ ලබා දීම.
  • ගුරු ආයතන අංශයේ නිලධාරීන්ගේ රාජකාරී ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
  • ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම ( වැටුප් වර්ධක ,විදේශ නිවාඩු,සේවා දිගු,විශ්රාම ලිපිගොණු ,ණය අන්මැතිය ලබා දීම ,උසස් වීම සඳහා නිරිදේශ කිරීම,රාජකාරි නිවාඩු,ප්රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම, වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම,සේවයේ ස්ථිර කිරීම,මාරු කිරීම්,විනය කටයුතු)
  • පිරිවෙන්වල වාර්ෂික ප්රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන්වල කාර්ය මණ්ඩලයේ ආයතනික කටයුතු සිදුකිරිම.
  • අධිකරණ කටයුතු ,මානව හිමිකම් පැම්ණිලි කටයුතු ,පෙත්සම්කාරක සභා ,උපදේශක කාරකසභා ප්රශ්නවලට පිළිතුරු සැපයීම ආදි නෛතික කටයුතු සිදු කිරීම.
  •  වස්ථානුකූලව කලාප අධ්යාපන අධ්යක්ෂ විසින් පවරනු  ලබන වෙනත් රාජකාරි කටයුතු සිදුකිරිම

ගුරු ආයතන අංශ ශාඛා ප්‍රධානින්

රවින්දිකා බණ්ඩාර මිය

කළමනාකරණ සේවා නිලධාරි
0714547531
ravindikabandara@gmail.com

ආර්.පී.එස්. මනෝජ් මයා

කළමනාකරණ සේවා නිලධාරි
0773010160
manojrajapakshe1975@gmail.com

ඩබ්.ඒ.නිරෝෂා ප්‍රියංගනි මිය

කළමනාකරණ සේවා නිලධාරි
0778476562
.

ගුරු ආයතන අංශ කට්ටල භාර නිලධාරින්

කට්ටල් අංකය - ගුරු 01

ටී.ඒ.එස්.අස්මියා මිය
සංවර්ධන නිලධාරි
0769845557

පාසල් ලේඛනය

  • මිග/ පමුණුගම මහ විදුහල
  • මීග/ දූවන කණිශ්ඨ විදුහල
  • මීග/ වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් ම. වි
  • මීග/ අසිරිමත් දේවමාතා මහ විදුහල
  • මීග/ වල්පොල ශ්‍රී රතනසාර ප්‍රාථමික විදුහල
  • මීග/ කදාන සාන්ත සෙබස්තියන් බා ප්‍රා. වි.
  • මීග/ උතුරු බටගම සිද්ධාර්ථ විදුහල 
  • මීග/ ජා ඇල ජයන්ති විදුහල
  • මීග/ දළුපත මහ විදුහල
  • මීග/ උස්වැටකෙයියාව සාන්ත මරියා ම. වි
  • මීග/ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රාථමික විදුහල-කටුනායක

කට්ටල් අංකය - ගුරු 02

කේ.ඩී. ප්‍රසංගිකා රණතුංග මෙය
සංවර්ධන නිලධාරි
0763103749
ranatungadhiprasangi@gmail.com

පාසල් ලේඛනය

  • මිග/ ගොන්සාල්වේස් මහ වි
  • මිග/ ජි.බී. සේනානායක මහ වි.
  • මිග/ අමන්දොළුව මහ වි.
  • මීග/බෝලවලාන නිමල මරියා මහ වි.
  • මිග/ තිල්ලන්දුව ක. වි.
  • මිග/ සීදුව මෙතෝදිස්ත ප්‍රා.වි.
  • මිග/ නිවන්දම රෝමානු ක. වි.
  • මිග/ කදවල ක. වි.
  • මීග/දුව ක. වි.
  • මීග/පේරලන්ද ක.වි.
  • මීග/වලාන ලක්ෂ්මි ක.වි.
  • මීග/වල්පොල ධර්මරතන ක. වි.

කට්ටල් අංකය - ගුරු 03

ඩී.ඒ.ඩී. ශ්‍රියාකාන්ති මිය
කළමනාකරණ සේවා නිලධාරි
0778672332

පාසල් ලේඛනය

  • මිග/තිඹිරිගස්කට්ටුව මහ වි.
  • මිග/ ශාන්ත සෙබස්තියන් ම.වි. කටුවපිටිය
  • මීග/කොන්දගම්මුල්ල ක.වි.
  • මිග/ කදිරාණ ක.වි.
  • මිග/ කලුවාරිප්පුව නගෙනහිර ක.වි
  • මිග/ කටුනායක ම.වි
  • මිග/ කටාන මරියරාජිනී ක.වි.
  • මීග/බම්බුකුලිය රෝ.ක. ක. වි.
  • මීග/ඇත්ගාල ක.වි.
  • මීග/මුරුතාන ක.වි.
  • මීග/වැලිහේන සිංහල ක. වි.
  • මීග/අලවතුපිටිය ක.වි.
  • මීග/කොටුගොඩ රෝ.ක
  • මීග/කුස්වල ක.වි

කට්ටල් අංකය - ගුරු 04

ඒ.ඒ. අමල්කා මිය
සංවර්ධන නිලධාරි
0779237746

පාසල් ලේඛනය

  • මිග/ආඩිඅම්බලම මහ විදුහල
  • මිග/ ආඩිඅම්බලම බෞද්ධ ප්‍රා.වි
  • මිග/ ආඩිඅම්බලම රෝක ප්‍රා.වි
  • මිග/කිඹුලාපිටිය ජයරාජ් ප්‍රාන්නදු පුල්ලේ ම.වි.
  • මිග/ කිඹුලාපිටිය ශ්‍රි මේධංකර විදුහල
  • මිග/කිඹුලාපිටිය රෝක ප්‍රා.වි
  • මිග/පිල්ලවත්ත ඩේවිඩ් ද සිල්වා මහ විදුහල
  • මිග/හිනටියන ධම්මාලෝක විදුහල
  • මිග/මුන්නක්කරය සාන්ත නිකුලා විදුහල
  • මිග/සාන්ත ජෝශප් විදුහල මිගමුව
  • මිග/බසියාවත්ත සාන්ත පිතර විදුහල

කට්ටල් අංකය - ගුරු 05

ටී.කේ.එස්.ඒ. කාංචනා මිය
කළමනාකරන සේවා නිළධාරි
0711888987
0714404514

පාසල් ලේඛනය

  • මිග/ නිව්ස්ටඩ් බාලිකා ජාතික පාසල, මීගමුව
  • මීග/සාන්ත පීතර මධ්‍ය මහ විදුහල, මීගමුව
  • මීග/විද්‍යානිවාස මහ පිරිවෙන, වල්පොල,රාගම
  • මීග/ශ්‍රි සරණතිස්ස මුලික පිරිවෙන, ශ්‍රි වේළුවනාරාමය,ආඩිඅම්බලම
  • මීග/ශ්‍රි නිග්‍රෝධ මුලික පිරිවෙන, නිවන්දම
  • මීග/ශ්‍රි ධර්මානන්ද පිරිවෙන, කොටුගොඩ.
  • මීග/ශ්‍රී විජය මුලික පිරිවෙන, කොප්පර හන්දිය,මීගමුව.
  • මීග/ශ්‍රි මේධංකර මුලික පිරිවෙන, අඟුරුකාරමුල්ල, මීගමුව
  • මීග/ ශ්‍රී ලක්ෂ්මී ධර්මදුත මුලික පිරිවෙන,හීනටියන, මිනුවන්ගොඩ

කට්ටල් අංකය - ගුරු 06

ඩබ්.එස්. නදීශානි මිය
කළමනාකරණ සේවා නිලධාරි
0712808300

පාසල් ලේඛනය

  • මිග/ ආවේ මරියා බාලිකා විදුහල
  • මිග/ මාරිස් ස්ටෙල්ලා විදුහල
  • මිග/ බෝලවලාන ආවේ මරියා විදුහල
  • මිග/කොච්චිකඩේ මහ විදුහල

කට්ටල් අංකය - ගුරු 07

ආර්.එල්. චතුරංග පුෂ්ප කුමාර මයා
0701057360
rlchathuranga48@gmail.com

පාසල් ලේඛනය

  • මිග/ සාන්ත සෙබස්තියන් මහ විදුහල
  • මිග/ සාන්ත සෙබස්තියන් බාලිකා මහ විදුහල
  • මිග/බැසිලිකා මහ විදුහල
  • මිග/බැසිලිකා ප්‍රාථමික විදුහල
  • මිග/හපුගොඩ සාන්ත මරියා ආදර්ශ විදුහල
  • මිග/සන්ත ජෝශප් බිහිරි විදුහල

කට්ටල් අංකය - ගුරු 08

එස්. ආර්. තාරුණි ද සිල්වා මිය
සංවර්ධන නිලධාරි
0716601366
0773132486
tharuni27@gmail.com

පාසල් ලේඛනය

  • මිග/ නාරංගොඩපාළුව කරුණාරත්න ම.වි
  • මිග/ බටුවත්ත ම. වි
  • මිග/ බටුවත්ත ප්‍රා.වි
  • මිග/ පොල්පිතිමූකලාන සිරිවර්ධන ක. ද්වි. වි
  • මිග/ කණුවන ශා. ජෝශප් ක. ද්වි. වි
  • මිග/ කුඩහකපොළ පඤ්ඤාවාස ක.ද්වි.වි
  • මිග/ සීදූව රෝ. ක. ප්‍රා. වි
  • මීග/ ලොයොලා විදුහල
  • මීග/ ලොයොලා බෝපිටිය ශාඛාව

කට්ටල් අංකය - ගුරු 09

ඩබ්.ඩබ්.සී.අකිලානි මෙන්ඩිස්
0776350877
carmelakilani@gmail.com

පාසල් ලේඛනය

  • මිග/ නිමල මරියා බා..වි
  • මිග/ ක්‍රිස්තුරාජ ජාතික පාසල
  • මිග/ නිවන්දම ජිනරාජ ප්‍රා.වි
  • මිග/ උදම්විට ආචාර්ය කුලසිංහ වි
  • මිග/ කළඑලිය ප්‍රා.වි
  • මිග/ උතුරු බටගම .ද්වි.වි
  • මිග/ එත්තුකාල සා.සිල්වෙස්ටර් වි

කට්ටල් අංකය - ගුරු 10

එල්.රශ්මි එස්.ප්‍රනාන්දු මිය
සංවර්ධන නිලධාරි
0705321099
shehari_fernando@yahoo.com

පාසල් ලේඛනය

  • මිග/ද මැසනඩ් විදුහල
  • මිග/ ශා. මරියා මහ විදුහල
  • මිග/ කුරණ ශා.ආනා මහ විදුහල
  • මිග/ කටාන විද්‍යාලෝක මහ විදුහල
  • මිග/ අමන්දොළුව රෝ.ක.ප්‍රා.විදුහල

කට්ටල් අංකය - ගුරු 11

මනෝරි තිලකරත්න මිය
071-4481619
කළමණාකරන සේවා නිලධාරි
gmanorithilakarathne@gmail.com

පාසල් ලේඛනය

  • මීග/හරිස්චන්ද්‍ර ජාතික පාසල
  • මීග/දවිසමර මහ විදුහල
  • මීග/දළුවකොටුව ශා.ආනා මහ විදුහල
  • මීග/දළුවකොටුව ශා.ආනා ප්‍රාථමික විදුහල
  • මීග/දුංගාල්පිටිය ක. විදුහල

කට්ටල් අංකය - ගුරු 12

ඩබ්.පී. විදුකා ගුරුගේ මිය
කළමණාකරන සේවා නිලධාරි
077 1060094

පාසල් ලේඛනය

  • මීග/අල් හිලාල් මධ්‍ය මහ විදුහල
  • මීග/ විජයරතනම් මධ්‍ය මහ විදුහල
  • මීග/අල් ෆලාහ් මහ විදුහල
  • මීග/වැලිහේන රෝමානු කතෝලික දෙමල මහ විදුහල
  • මීග/වැලිහේන රෝමානු කතෝලික දෙමල මහ විදුහල
  • මීග/තෝප්පුව රෝමානු කතෝලික දෙමල මහ විදුහල
  • මීග/පළගතුර සිංහල මිශ්‍ර කනිෂ්ඨවිදුහල
  • මීග/තෝප්පුව පිළිප්නේරි කනිෂ්ඨ විදුහල
  • මිග/බණ්ඩාරවත්ත ශාන්ත මරියා කනිෂ්ඨ විදුහල

කට්ටල් අංකය - ගුරු 13

එස්.ඒ.ඩි.ශකිලා රසාංජලි විජේසිංහ
සංවර්ධන නිලධාරි
0771824856
shakilarasanjaliwijesinghe@gmail.com

පාසල් ලේඛනය

  • මිග/ ජා -ඇල සාන්ත මරිය විදුහල
  • මිග/ නාගොඩ ජෝන්ද බැප්ටිස්ට් විදුහල
  • මිග/ දකුණු බටගම ධර්මාශෝක විදුහල
  • මිග/ තලාහේන මහ විදුහල
  • මිග/ දෑලතුර ක.ද්වි විදුහල
  • මිග/ රද්දොළුගම ක.ද් විදුහල
  • මිග/ මුකලන්ගම බණ්ඩාරනායක විදුහල
  • මිග/දැවමොට්ටාව අභයරාජ විදුහල
  • ම්ග/මිරිස්වත්ත ප්‍රාථමික විදුහල
  • මිග/කැපුන්ගොඩ සාන්ත අන්තෝනි විදුහල
  • මිග/යක්කඩුව ප්‍රාථමික විදුහල
  • මිග/වෑවල ප්‍රාථමික විදුහල
  • මිග/වෑවල සාන්ත ශේවියර් විදුහල
  • මිග/අම්බලන්මුල්ල ශ්‍රි ජෝතිරතන විදුහල
  • මිග/නාරංගොඩපාළුව ප්‍රාථමික විදුහල

කට්ටල් අංකය - ගුරු 14

ඒ. නිරෝෂා ප්‍රියංගනී
කළමණාකරන සේවා නිලධාරි
0716126118
nirosha.1985.p@gmail.com

පාසල් ලේඛනය

  • මීග/ පඤ්ඤානන්ද ජාතික පාසල
  • මීග / පඤ්ඤානන්ද ප්‍රාථමික විදුහල
  • මීග / කටුනායක රෝ.ක.මහ විදුහල
  • මීග / උතුරු බටගම රෝ.ක. ප්‍රා.වි.
  • මීග / දෙහියගාත හෝලි රොසරි විදුහල
  • මීග / දඬුගම ලංකාසභා විදුහල
  • මීග / පිටිපන මහ විදුහල
  • මීග / කට්ටුව ප්‍රැන්සිස් සාලෙස් ක.වි.
  • මීග / කුඩාපාඩුව සිං.මිශ්‍ර විදුහල
  • මීග / මංකුලිය ශා. අන්තෝනි විදුහල
  • මීග/ ඉහළගම ධර්ම රක්ෂිත විදුහල

කට්ටල් අංකය - ගුරු 15

කේ.පී.එස්.සංසනී මිය
කළමණාකරණ සේවා නිලධාරි
0705959728

පාසල් ලේඛනය

  • මිග/ ජිනරාජ.ම.වි
  • මිග/ විද්‍යාලංකාර ම.වි
  • මිග/ පල්ලන්සේන රෝමානු කතෝලික ප්‍රා.වි
  • මිග/ මැද්දේගොඩ ධර්මරාජ ප්‍රා. වි
  • මිග/ මාරිස්ටෙල්ලා විදුහල
  • මිග/ ශාන්ත පීතර විදුහල
  • මීග/ශාන්ත ජෝශප් විදුහල
  • මීග/වෙස්ලි විද්‍යාලය