ඒ.ඒ.ඩි.ඒ.අධිකාරි මයා
නි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක
+94 71 644 5071

පාසල් පරිපාලන අංශය

School Administration

පාසල් පරිපාලන අංශය හා සම්බන්ධ චක්‍රලේඛ/ ඉල්ලුම්පත්

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
සිසුන්ගේ විදේශ නිවඩු ඉල්ලුම්පත

පාසල් පරිපාලන අංශයේ කාර්යභාරය

  • පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය.
  • පාසල්වල කාලසටහන් අනුමත කිරීම.
  • පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරීම.
  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන, මත් ද්‍රව්‍ය නිවාරණ, වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.
  • පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ආපන ශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
  • කලාප කාර්යාල වෙත පැවරෙන විනය කටයුතු වල මූලික විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • විවිධ ප්‍රදාන හා ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම හා යොමු කිරීම.
  • රජයේ විභාග සංවිධනය හා පැවැත්වීම.
  • ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරීම.
  • පාසල් වල හිලව් සැසි පැවැත්විම නිර්දේශ කිරීම.
  • පාසල් පරිශ්‍ර හා සම්පත්, බාහිර පාර්ශවයන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දීම.
  • පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කිරීම.
  • අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සඳහා අවසර ලබා දීමේ කටයුතු සිදු කිරීම.
  • පාසල් නිල ඇඳුම් හා පෙළ පොත්,ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පුස්තකාල පොත්, ඉගෙනුම් උපකරණ, ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමට අදාළ කටයුතු කිරීම.
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබා දීමට අදාළ කටයුතු සිදු කිරීම.
  • අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු සිදු කිරීම.
  • ඉඩම් අත්පත් කර ගැනීම, නිරවුල් කිරීම, අවසතු කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
  • අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරීම

පාසල් පරිපාලන අංශ ශාඛා ප්‍රධානි

එස්.එස්.සී. වීරසිංහ මිය


සංවර්ධන නිලධාරි
ෆැක්ස්: 0112265639

  1. පාසල් පෝෂණ වැඩසටහන
  2. පාසල් වල හිලව් සැසි පැවැත්වීමට අවසර  දීම
  3. ශිෂ්‍ය කාර්යය දර්ශක අනුමත කිරීම

පාසල් පරිපාලන අංශ නිලධාරින්

සංකේත අං: අපරි 01

ඩබ්.ටි.මලින්ද සිල්වා මයා
කළමනාකාර සේවා නිලධාරි
071758 8374
ෆැක්ස්: 01122656390

සේවය

  • ජාතික මට්ටමේ පාසල් විභාග හා වෙනත් විභාග.
  • පාසල් ඉඩම් අත්පත් කර ගැනීම හා අවසතු කිරීම.
  • විනය ලිපිගොනු නඩත්තු කිරීම.
  • පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීම හා දූෂ්කර පාසල් වල සිසුන් සඳහා පාවහන් බෙදා හැරීම.
  • ශාඛා තැපැල් හා චක්‍රලේඛ පවත්වා ගැනීම.

සංකේත අං: අපරි 03

එම්.ටී.එන්.පෙරේරා මිය
කළ. සේවා නිලධාරි
0718461706
thiwankaperera@gmail.com

සේවය

  • ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර.
  • පාසල් සංවර්ධන සමිතියේ නිර්දේශය මත තාවකාලික බඳවා ගැනීම.
  • අධ්‍යාපන චාරිකා හා ක්ෂේත්‍ර චාරිකා.
  • සුරක්ෂා රක්ෂණය
  • ගුරු නිවාස
  • පහසුකම් හා සේවා ගාස්තු ඇස්තමේන්තු
  • තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම් සැපයීම.

සංකේත අං: අපරි 04

ඩබ්.ඒ.එන්.ප්‍රනාන්දු
සංවර්ධන නිළධාරි
0774011280
ෆැක්ස්: 0112265639

සේවය

  •  පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම
  •  1 AB, රජයේ අනුමත පෞද්ගලික පාසල් කාලසටහන් අනුමත කිරීම.
  •  සුරැකුම් පව්ව – පාසල් ළමා ආරක්ෂක කමිටු
  •  පාසල් ගොඩනැගිලි කඩා ඉවත් කිරීම
  •  ආපදා කළමනාකරණය
  •  අනතුරුදායක ගස් ඉවත් කිරීම
  •  රිය නියාමක සංගම්
  • පාසල් ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම
  •  ශිෂ්‍ය ජාතික හැදුනුම්පත් නිකුත්කිරීම සම්බන

සංකේත අං: අපරි 05

එච්.එච්.ඒ.එන් නිලන්ති
සංවර්ධන නිලධාරි
77 488 0508

සේවය

  • පාසල් සෞඛ්‍ය කටයුතු ඩෙංගු මර්දනය, මත්ද්‍රවය නිමාරණය, දන්ත සායන, පාසල් සෞඛ්‍ය කමිටු, මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු, ඩෙංගු මර්දන කමිටු, ජල භීතිකා රෝගය, කොවිඩ් නිවාරණය ආදීය
  • පාසල් ගොඩනැගිලි හා ක්‍රීඩා පිටි බාහිර පාර්ශ්වයන්ට වෙන්කිරීම.
  • විවිධ නිර්දේශ කිරීම හා අනුමත කිරීම- නාට්‍ය සංදර්ශන වලට අවසර දීම පොත් ප්‍රදර්ශන පැවැත්වීම පාසලට අදාලා අනෙකුත් කාර්යයන්.
  • ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය විද්‍යාර්ථීන්ට අවශ්‍ය ගුරු පුහුණුව සඳහා අවසර ලබාදීම.
  • විද්‍යාර්ථින් අවශ්‍යාව පර්යේෂණ කටයුතු සඳහා අවසර ලබාදීම.
  • පෙළපොත් සහ අබලි පොත්.
  • ආපනශාලා කටයුතු. – ආහාර කමිටු.
  • බස්නාහිර පළාත් සභා පාසල් සිසුන්ගේ විදේශ නිවාඩු අනුමත කිරීම.

සංකේත අං: විමර්ශන 1

බී. ඩී. හේමන්ති තිලකසිරි
සංවර්ධන නිලධාරි
0775891064

සේවය

  • පැමිණිලි භාර ගැනීම.
  • මූලික විමර්ශන සිදු කිරීම.
  • නිර්දේශ ලබා දීම.
  • පාසල් සොරකම් වාර්ථා කිරීම.
  • ස්ථානීය පරීක්ෂණ.

සංකේත අං: විමර්ශන 2

ටී.කේ.එස්.පීරිස්
සංවර්ධන නිලධාරි
0779255828
surangipeiris1976@gmail.com

සේවය

  • පැමිණිලි භාර ගැනීම.
  • මූලික විමර්ශන සිදු කිරීම.
  • නිර්දේශ ලබා දීම.
  • පාසල් සොරකම් වාර්ථා කිරීම.
  • ස්ථානීය පරීක්ෂණ.