ගුරු ආයතන අංශය

Teacher Establishment

ඩබ්ලිව්.එස්.එස්.ආර්.ප්‍රනාන්දු මිය‌

නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ – පාලන 

ගුරු ආයතන අංශ ප්‍රධානි

          ඩබ්.ඒ.එන්.ප්‍රියංගනී මිය

          ඒකක ප්‍රධානී 01

ටී.කේ.එස්.කාංචනා මිය

ඒ්කක ප්‍රධානී 02

ජී.ඩබ්ලිව්.ඩී.වීරකෝන් මිය

ඒ්කක ප්‍රධානි 03

ගුරු ආයතන අංශ කට්ටල භාර නිලධාරින්

කට්ටල් අංකය - ගුරු 01

ඩබ්.පී.සී.උදයංගනී මිය
සංවර්ධන නිලධාරී

පාසල් ලේඛනය

  • මිග/ පමුණුගම මහ විදුහල
  • මීග/ දූවන කණිශ්ඨ විදුහල
  • මීග/ වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් ම. වි
  • මීග/ කදාන සාන්ත සෙබස්තියන් බා ප්‍රා. විදුහල
  • මීග/ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාලය
  • මීග/ උතුරු බටගම සිද්ධාර්ථ විදුහල 
  • මීග/ ජා ඇල ජයන්ති විදුහල
  • මීග/ උස්වැටකෙයියාව සාන්ත මරියා ම. වි

කට්ටල් අංකය - ගුරු 02

ඩී.ඒ.ඒ.දිල්රුක්ෂි මිය
සංවර්ධන නිලධාරී

පාසල් ලේඛනය

  • මිග/ ගොන්සාල්වේස් මහ වි
  • මිග/ ජි.බී. සේනානායක මහ වි.
  • මීග/බෝලවලාන නිමල මරියා මහ වි.
  • මිග/ තිල්ලන්දුව ක. වි.
  • මිග/ කදවල ක. වි.
  • මීග/දුව ක. වි.
  • මීග/පේරලන්ද ක.වි.
  • මීග/වලාන ලක්ෂ්මි ක.වි.
  • මීග/වල්පොල ධර්මරතන ක. වි.

කට්ටල් අංකය - ගුරු 03

බී.ඒල්.ඩී.ඩී.පි.ප්‍රනාන්දු මිය
කළමනාකරණ සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/තිඹිරිගස්කට්ටුව මහ වි.
  • මීග/කොන්දගම්මුල්ල ක.වි.
  • මිග/ කදිරාණ ක.වි.
  • මිග/ කලුවාරිප්පුව නගෙනහිර ක.වි
  • මිග/ කටුනායක ම.වි
  • මිග/ කටාන මරියරාජිනී ක.වි.
  • මීග/බම්බුකුලිය රෝ.ක. ක. වි.
  • මීග/ඇත්ගාල ක.වි.
  • මීග/මුරුතාන ක.වි.
  • මීග/වැලිහේන සිංහල ක. වි.
  • මීග/අලවතුපිටිය ක.වි.
  • මීග/කොටුගොඩ රෝ.ක.

කට්ටල් අංකය - ගුරු 04

කේ.ජී.ඩී.සෙව්වන්දි මිය
සංවර්ධන නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ආඩිඅම්බලම මහ විදුහල
  • මිග/ ආඩිඅම්බලම බෞද්ධ ප්‍රා.වි
  • මිග/ ආඩිඅම්බලම රෝක ප්‍රා.වි
  • මිග/කිඹුලාපිටිය ජයරාජ් ප්‍රාන්නදු පුල්ලේ ම.වි.
  • මිග/ කිඹුලාපිටිය ශ්‍රි මේධංකර ආදර්ශ ප්‍රාථමික විදුහල
  • මිග/කිඹුලාපිටිය රෝක ප්‍රා.වි
  • මිග/පිල්ලවත්ත ඩේවිඩ් ද සිල්වා මහ විදුහල
  • මිග/හිනටියන ධම්මාලෝක විදුහල
  • මිග/මුන්නක්කරය සාන්ත නිකුලා විදුහල
  • මිග/සාන්ත ජෝශප් ක. විදුහල මිගමුව
  • මිග/බසියාවත්ත සාන්ත පිතර විදුහල

කට්ටල් අංකය - ගුරු 05

ඒ.සී.එම්.අරංගල්ල මිය
සංවර්ධන නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ නිව්ස්ටඩ් බාලිකා ජාතික පාසල, මීගමුව
  • මීග/සාන්ත පීතර මහ විදුහල, මීගමුව
  • මීග/විද්‍යා නිවාස මහ පිරිවෙන, වල්පොල,රාගම
  • මීග/ශ්‍රි සරණතිස්ස මුලික පිරිවෙන, ශ්‍රි වේළුවනාරාමය,ආඩිඅම්බලම
  • මීග/ශ්‍රි නිග්‍රෝධ මුලික පිරිවෙන, නිවන්දම
  • මීග/ශ්‍රි ධර්මානන්ද පිරිවෙන, කොටුගොඩ.
  • මීග/ශ්‍රී විජය මුලික පිරිවෙන, කොප්පර හන්දිය,මීගමුව.
  • මීග/ශ්‍රි මේධංකර මුලික පිරිවෙන, අඟුරුකාරමුල්ල, මීගමුව
  • මීග/ ශ්‍රී ලක්ෂ්මී ධර්මදුත මුලික පිරිවෙන,හීනටියන, මිනුවන්ගොඩ

කට්ටල් අංකය - ගුරු 06

ටී.ජේ.එල්.එම්.විජේසේකර මිය
සංවර්ධන නිලධාරී

පාසල් ලේඛනය

  • මිග/ ආවේ මරියා බාලිකා විදුහල
  • මිග/ මාරිස් ස්ටෙල්ලා විදුහල
  • මිග/ බෝලවලාන ආවේ මරියා විදුහල
  • මිග/කොච්චිකඩේ මහ විදුහල

කට්ටල් අංකය - ගුරු 07

ඒ.ඒ.එස්.සඳරු මිය
කළමනාකරණ සේවා නිලධාරී

පාසල් ලේඛනය

  • මිග/ සාන්ත සෙබස්තියන් මහ විදුහල
  • මිග/ සාන්ත සෙබස්තියන් බාලිකා මහ විදුහල
  • මිග/ බැසිලිකා මහ විදුහල
  • මිග/බැසිලිකා ප්‍රාථමික විදුහල
  • මිග/හපුගොඩ සාන්ත මරියා ආදර්ශ විදුහල
  • මිග/සන්ත ජෝශප් බිහිරි විදුහල 

කට්ටල් අංකය - ගුරු 08

ඊ.පී.එන්.එස්.එදිරිසිංහ මිය
සංවර්ධන නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ නාරංගොඩපාළුව කරුණාරත්න ම.විදුහල
  • මිග/ බටුවත්ත ම. වි සහ මිග/ බටුවත්ත ප්‍රා.විදුහල
  • මීග/කණුවන සාන්ත ජෝසප් ක.ද්වි.විදුහල
  • මිග/ පොල්පිතිමූකලාන සිරිවර්ධන ක. ද්වි. විදුහල
  • ලොයොලා බෝපිටිය
  • ලොයොලා මීගමුව
  • මිග/ කුඩහකපොළ පඤ්ඤාවාස ක.ද්වි.විදුහල

කට්ටල් අංකය - ගුරු 09

ඩබ්.ඩබ්.සී.අකිලානි මෙන්ඩිස්
සංවර්ධන නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ නිමල මරියා බා.ම.විදුහල
  • මිග/ ක්‍රිස්තුරාජ ජාතික පාසල
  • මිග/ උදම්විට ආචාර්ය කුලසිංහ විදුහල
  • මිග/ එත්තුකාල සා.සිල්වෙස්ටර් විදුහල

කට්ටල් අංකය - ගුරු 10

ටී.දිල්රුක්ෂි මිය
සංවර්ධන නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ද මැසනඩ් විදුහල
  • මිග/ ශා. මරියා මහ විදුහල
  • මිග/ කුරණ ශා.ආනා මහ විදුහල
  • මිග/ කටාන විද්‍යාලෝක මහ විදුහල

කට්ටල් අංකය - ගුරු 11

ජී.ඩී.ජී.කුමාරි මිය
සංවර්ධන නිලධාරී

පාසල් ලේඛනය

  • මීග/හරිස්චන්ද්‍ර ජාතික පාසල
  • මීග/දළුවකොටුව ශා.ආනා මහ විදුහල
  • මීග/දළුවකොටුව ශා.ආනා ප්‍රාථමික විදුහල

කට්ටල් අංකය - ගුරු 12

ඩී.ඒ.වයි.යූ.සරත්චන්ද්‍ර මිය
සංවර්ධන නිලධාරී

පාසල් ලේඛනය

  • මීග/අල් හිලාල් මධ්‍ය මහ විදුහල
  • මීග/අල් ෆලාහ් මහ විදුහල

කට්ටල් අංකය - ගුරු 13

ඕ.ආර්.එම්.සිල්වා මිය
කළමණාකරන සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ ජා -ඇල සාන්ත මරිය විදුහල
  • මිග/ නාගොඩ ජෝන්ද බැප්ටිස්ට් මහ විදුහල
  • මිග/ දකුණු බටගම ධර්මාශෝක මහ විදුහල
  • මිග/ තලාහේන මහ විදුහල
  • මිග/ දෑලතුර ක.ද්වි විදුහල
  • මිග/ රද්දොළුගම ක.ද් විදුහල
  • මිග/ මුකලන්ගමුව බණ්ඩාරනායක ක.ද්.විදුහල
  • මිග/දැවමොට්ටාව අභයරාජ ප්‍රා. විදුහල
  • ම්ග/මිරිස්වත්ත ප්‍රාථමික විදුහල
  • මිග/කැපුන්ගොඩ සාන්ත අන්තෝනි ක.ද. විදුහල
  • මිග/අම්බලන්මුල්ල ශ්‍රි ජෝතිරතන විදුහල
  • මිග/වෑවල සාන්ත ශේවියර් විදුහල
  • මිග/රාහුල/නාරංගොඩපාළුව ප්‍රාථමික විදුහල
  • මීග/යක්කඩුව ප්‍රා. විදුහල

කට්ටල් අංකය - ගුරු 14

එච්.එන්.ඩී.අබේවර්ධන මිය
කළමණාකරන සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මීග/ පඤ්ඤානන්ද ජාතික පාසල
  • මීග / පඤ්ඤානන්ද ප්‍රාථමික විදුහල
  • මීග / කටුනායක රෝ.ක.මහ විදුහල
  • මීග / උතුරු බටගම රෝ.ක. ප්‍රා.වි.
  • මීග / දෙහියගාත හෝලි රොසරි විදුහල
  • මීග / දඬුගම ලංකාසභා විදුහල
  • මීග / කට්ටුව ප්‍රැන්සිස් සාලෙස් ක.වි.
  • මීග / කුඩාපාඩුව සිං.මිශ්‍ර විදුහල
  • මීග / මංකුලිය ශා. අන්තෝනි විදුහල
  • මීග/ ඉහළගම ධර්ම රක්ෂිත විදුහල

කට්ටල් අංකය - ගුරු 15

කේ.පී.එස්.හංසිනී මිය
කළමණාකරන සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ විද්‍යාලංකාර ම.වි
  • මිග/ පල්ලන්සේන රෝමානු කතෝලික ප්‍රා.වි
  • මිග/වෙස්ලි විදුහල
  • මිග/තිඹිරිගස්කටුව මාරිස්ස්ටෙල්ලා විදුහල
  • මිග/ මැද්දේගොඩ ධර්මරාජ ප්‍රා. වි

කට්ටල් අංකය - ගුරු 16

ඩබ්.පී. විදුකා ගුරුගේ මිය
කළමණාකරන සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ අමන්දොළුව රෝ.ක.ප්‍රා.විදුහල
  • මීග/දුංගාල්පිටිය ක. විදුහල
  • මිග/ නිවන්දම ජිනරාජ ප්‍රා.වි
  • මිග/ ජිනරාජ.ම.වි
  • මිග/ ශාන්ත සෙබස්තියන් ම.වි. කටුවපිටිය
  • මිග/පිල්ලවත්ත ඩේවිඩ් ද සිල්වා මහ විදුහල
  • මිග/ සීදුව මෙතෝදිස්ත ප්‍රා.වි.
  • මිග/ සීදූව රෝ. ක. ප්‍රා. වි
  • මීග/තෝප්පුව රෝමානු කතෝලික දෙමල මහ විදුහල
  • මීග/ වල්පොල ශ්‍රී රතනසාර ප්‍රාථමික විදුහල
  • මීග/කුස්වල ක.විදුහල
  • මීග/පිටිපන මහ විදුහල

කට්ටල් අංකය - ගුරු 17

එල්.අයි.ගුණසේකර මිය
කළමණාකරන සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මිග/ කළඑලිය ප්‍රා.විදුහල
  • මීග/ උතුරු බටගම සිද්ධාර්ථ විදුහල 
  • මීග/ අසිරිමත් දේවමාතා මහ විදුහල
  • මීග/ විජයරතනම් මධ්‍ය මහ විදුහල
  • මිග/අමන්දොළුව ම.වි
  • මීග/වැලිහේන රෝමානු කතෝලික දෙමල මහ විදුහල

කට්ටල් අංකය - ගුරු 18

ඩබ්.ඊ.ජේ.වික්‍රමරත්න මයා
කළමණාකරන සේවා නිලධාරි

පාසල් ලේඛනය

  • මීග/දවිසමර මහ විදුහල
  • මීග/ දළුපත මහ විදුහල
  • මිග/ නිවන්දම රෝමානු ක. විදුහල
  • මීග/තෝප්පුව පිළිප්නේරි කනිෂ්ඨ විදුහල
  • මිග/බණ්ඩාරවත්ත ශාන්ත මරියා කනිෂ්ඨ විදුහල
  • මීග/පළඟතුර සිංහල මිශ්‍ර විදුහල
එම්.ඩබ්.කුමාර මයා
කාර්යාල කාර්යය සහායක
ඩී.එම්.එන්.ප්‍රියදර්ශනී මිය

කාර්යාල කාර්යය සහායක

කේ.පී.ප්‍රනාන්දු මෙනවිය

කාර්යාල කාර්යය සහායක

හදිසි මරණ හා ස්වාභාවික මරණ ඉල්ලුම්පත
හදිසි අනතුරු හිමිකම් ඉල්ලුම් පත්‍රය (අග්‍රහාර)-1
ගුරු හදිසි අනතුරු නිවාඩු ඉල්ලුම්කිරීම
වැටුප් වර්ධක ආකෘතිය (කාර්ය සාධන ඇගයීම් වාර්තාව)
බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණ අයදුම්පත
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් සදහා වන වැටුප් වර්ධක ආකෘතිය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින්ගේ තනතුර ස්ථිර කිරීම

රාජ්_ය සේවා කොමිෂන් සභා චක්_රෙල්ඛ -04-2020(I) ( ජාතික පාසල් ස්ථාන මාරු අයදුම් කිරීමට සපුරාලිය යුතු සුුදුසුකම්)
පළාත් රාජ්_ය සේවයේ නියුතු නිලධාරීන් ජාතික සේවයට අන්තර්ග්_රහණය කිරීමේ අයදුම්පත්_රය 2026
දස අවුරුදු ස්ථාන මාරු අයදුම්පත(කලාපය තුළ) 2025
10 පරිශිෂ්ටය (130 වගන්තිය)
වැටුප් වර්ධක ඉල්ලුම්පත (නව)
ශ්‍රී ලංකාවෙන් බැහැර වීම සදහා නිවාඩු ඉල්ලීම
රාජ්‍ය සේවයට ඇතුලත්වීමේ දිවුරුම හෝ ප්‍රතිඥාව - පොදු-278
ගුරු නිවාඩු ඉල්ලුම් පත්‍රය (පොදු 125)
චක්‍ර ලේඛන 37 - 2023 ගුරුවරුන්ගේ නිවාඩු හා ප්‍රමාද සහන
පරිවාස කාලයේ අවසාන වාර්තාව
5 පරිශිෂ්ටය (පළාත්)
37/2023 චක්‍ර ලේඛනය


වෛද්_ය සහතික ආකෘතිය - 2026
10 පරිශිෂ්ටය - ( පළාත් ස්ථාන මාරු සඳහා )
ණය ශේෂ නිරවුල් කිරීමේ සහතිකය ( WPC PSC R FO - 02 ) - 2026
එකම පාසලේ වසර 09කට වැඩි කාලයක් සේවය කරන ගුරු භවතුන් කලාපය තුළ ස්ථාන මාරු සඳහා අයදුම් පත්_රය - 2026
කලාපය තුළ වසර 09ට අඩු, අන්තර් කලාප, අන්තර් පළාත්, ජාතික පාසල් ස්ථාන මාරු සඳහා අයදුම් පත්_රය - 2026

ගුරු ආයතන අංශයේ කාර්යභාරය

  • පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම්වල දී පළාත් අධ්‍යපන අධ්‍යක්ෂ වෙත  නිර්දේශ ලබා දීම.
  • ගුරු මාරු මණ්ඩල කැඳවීම,රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • විදුහල්පති සේවයේ සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ ලබා දීම.
  • ගුරු ආයතන අංශයේ නිලධාරීන්ගේ රාජකාරී ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
  • ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම ( වැටුප් වර්ධක ,විදේශ නිවාඩු,සේවා දිගු,විශ්‍රාම ලිපිගොණු ,ණය අන්මැතිය ලබා දීම ,උසස් වීම සඳහා නිරිදේශ කිරීම,රාජකාරි නිවාඩු,ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම, වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම,සේවයේ ස්ථිර කිරීම,මාරු කිරීම්,විනය කටයුතු)
  • පිරිවෙන්වල වාර්ෂික ප්‍රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන්වල කාර්ය මණ්ඩලයේ ආයතනික කටයුතු සිදුකිරිම.
  • අධිකරණ කටයුතු ,මානව හිමිකම් පැම්ණිලි කටයුතු ,පෙත්සම්කාරක සභා ,උපදේශක කාරකසභා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ආදි නෛතික කටයුතු සිදු කිරීම.
  •  වස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු  ලබන වෙනත් රාජකාරි කටයුතු සිදුකිරිම