2025.04.11 දින නෙස්ලේ ආයතනයේ අනුග්‍රහය ඇතිව මීගමුව කලාප අධ්‍යාපන කාර්‍යාලය මගින් සංවිධානය කළ ගෘහ ආර්ථික විද්‍යාව විෂය හදාරන සිසුන් සදහා පැවැත් වූ නෙස්ලේ සූප ශාස්ත්‍ර වැඩමුළුව ඒකල ජී. බී. සේනානායක විද්‍යාලයේ දී පවත්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *