
ජේ.එම්.එස්.පීරිස් මිය
නි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක
0112253371
පාසල් පරිපාලන අංශය
School Administration
පාසල් පරිපාලන අංශය හා සම්බන්ධ චක්‍රලේඛ/ ඉල්ලුම්පත්

පාසල් පරිපාලන අංශයේ කාර්යභාරය
- පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය.
- පාසල්වල කාලසටහන් අනුමත කිරීම.
- පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරීම.
- පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන, මත් ද්‍රව්‍ය නිවාරණ, වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.
- පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ආපන ශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
- කලාප කාර්යාල වෙත පැවරෙන විනය කටයුතු වල මූලික විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- විවිධ ප්‍රදාන හා ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම හා යොමු කිරීම.
- රජයේ විභාග සංවිධනය හා පැවැත්වීම.
- ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරීම.
- පාසල් වල හිලව් සැසි පැවැත්විම නිර්දේශ කිරීම.
- පාසල් පරිශ්‍ර හා සම්පත්, බාහිර පාර්ශවයන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දීම.
- පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කිරීම.
- අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සඳහා අවසර ලබා දීමේ කටයුතු සිදු කිරීම.
- පාසල් නිල ඇඳුම් හා පෙළ පොත්,ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පුස්තකාල පොත්, ඉගෙනුම් උපකරණ, ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමට අදාළ කටයුතු කිරීම.
- 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබා දීමට අදාළ කටයුතු සිදු කිරීම.
- අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු සිදු කිරීම.
- ඉඩම් අත්පත් කර ගැනීම, නිරවුල් කිරීම, අවසතු කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
- අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරීම

පාසල් පරිපාලන අංශ ශාඛා ප්‍රධානි

ඩබ්.එම්.එම්.විජේරත්න මයා
සංකේත අංකය: අපරි 01
කළමනාකරණ සේවා නිලධාරි
0112253371, 0717626831
ෆැක්ස්: 0112265639
- ජාතික මට්ටමේ පාසල් විභාග හා වෙනත් විභාග.
- පාසල් ඉඩම් අත්පත් කර ගැනීම හා අවසතු කිරීම.
- පාසල් වල අනතුරුදායක ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.
- පාසල් වල අනතුරුදායක ගස් ඉවත් කිරීම.
- විනය ලිපිගොනු නඩත්තු කිරීම.
- පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීම හා දූෂ්කර පාසල් වල සිසුන් සඳහා පාවහන් බෙදා හැරීම.
- ශාඛා තැපැල් හා චක්‍රලේඛ පවත්වා ගැනීම.
පාසල් පරිපාලන අංශ නිලධාරින්

සංකේත අං: අපරි 02
ඒ.සී.දුලානි මිය
සංවර්ධන නිලධාරි
0761114585
ෆැක්ස්: 0112265639
සේවය
- පාසල් පෝෂණ වැඩසටහන
- පාසල් ගොඩනැගිලි, ක්‍රීඩාපිටි වෙන්කිරීම හා පාසල් වල බාහිර කටයුතු සඳහා අවසර ලබා දීම.
- පාසල් සිසුන්ගේ විදේශ නිවාඩු.
- පාසල් වල හිලව් සැසි පැවැත්වීමට අවසර දීම.
- 1AB පාසල් වල කාල සටහන් අනුමත කිරීම.
- පොත් ප්‍රදර්ශන පැවැත්වීම.
- පාසල් ආපනශාලා.
- ශිෂ්‍ය කාර්යය දර්ශක අනුමත කිරීම.
- පාසල් පෙළ පොත් හා අබලි පොත්.

සංකේත අං: අපරි 03
එම්.ටී.එන්.පෙරේරා මිය
කළ. සේවා නිලධාරි
0718461706
thiwankaperera@gmail.com
සේවය
- ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර.
- පාසල් සංවර්ධන සමිතියේ නිර්දේශය මත තාවකාලික බඳවා ගැනීම.
- අධ්‍යාපන චාරිකා හා ක්ෂේත්‍ර චාරිකා.
- පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම.
- සුරක්ෂා රක්ෂණය
- ගුරු නිවාස
- තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම් සැපයීම.

සංකේත අං: අපරි 04
ආර්.පී.ආර්.එස්.මැණිකේ
කළ. සේවා නිලධාරි
0112253371
ෆැක්ස්: 0112265639
සේවය
- පාසල් වල විදුලි හා දුරකථන බිල්පත්.
- පහසුකම් හා සේවා ගාස්තු ඇස්තමේන්තු.
- පාසල් වල ආපදා කළමනාකරණ කටයුතු.
- පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්.
- ඩෙංගු මර්දන හා කොවිඩ් 19 මර්දන කටයුතු.

සංකේත අං: අපරි 05
එච්.එච්.ඒ.එන් නිලන්ති
කළ. සේවා නිලධාරි
0719934077
සේවය
- පාසල් පරිපාලන අංශයේ කටයුතු

සංකේත අං: විමර්ශන 1
බී. ඩී. හේමන්ති තිලකසිරි
සංවර්ධන නිලධාරි
0775891064
සේවය
- පැමිණිලි භාර ගැනීම.
- මූලික විමර්ශන සිදු කිරීම.
- නිර්දේශ ලබා දීම.
- පාසල් සොරකම් වාර්ථා කිරීම.
- ස්ථානීය පරීක්ෂණ.

සංකේත අං: විමර්ශන 2
ටී.කේ.එස්.පීරිස්
සංවර්ධන නිලධාරි
0779255828
surangipeiris1976@gmail.com
සේවය
- පැමිණිලි භාර ගැනීම.
- මූලික විමර්ශන සිදු කිරීම.
- නිර්දේශ ලබා දීම.
- පාසල් සොරකම් වාර්ථා කිරීම.
- ස්ථානීය පරීක්ෂණ.