
ඩබ්ලිව්.එස්.එස්.ආර්. ප්‍රනාන්දු
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
(අධ්‍යාපන සංවර්ධන)
අ.ප.රි.සේ. II
071-4433552
අධ්‍යාපන සංවර්ධන අංශය
Education Development
ගුරු ආයතන අංශය හා සම්බන්ධ චක්‍රලේඛ
පොදු-35-ගෙවීම්-වවුචරය

අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්යභාරය
- අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම.
- අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාළව වාර්ෂික, මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
- අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම.
- පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මඟපෙන්වීම.
- විෂයමාලා නවීකරණ හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම.
- විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදුකිරීම.
- පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂකවරු මඟින් නියාමනය කොට ප්‍රගතිය ලබාගැනීම.
- අවස්ථානුකූලව විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
- ගුරු කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම, සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
- කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදුකිරීම.
- කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම.
- පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම.
- පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මඟපෙන්වීම.
- අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක්කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදුකිරීම.
- විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
- විදුහල්පති, ගුරු කාර්ය සාධන ඇගයීම් නියාමනය හා පසු විපරම් සිදුකිරීම.
- විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අධ්‍යාපන පර්යේෂණ සිදුකිරීම හා අනාවරණ පදනම් කරගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- පෙර පාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි සිදුකිරීම.

ගුරු ආයතන අංශ ශාඛා ප්‍රධානින්

එම්.ඒ.එම්. අර්හම්
කළමනාකරණ සේවා නිලධාරි
071-7303980
arhamwhiterose@gmail.com
රැකියා සාරාංශය
- අධ්‍යාපන සංවර්ධන අංශයට අයත් කාර්ය මණ්ඩලය නිසි පරිදි මෙහෙයවීම හා අධීක්ෂණය
- DSIS පද්ධතිය යාවත් කාලීන කිරීම
- සේවාස්ථ සැසි හා වැඩමුළු ගොනු පරික්ෂා කිරීම
- පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධිකරණ නිලධාරීයා වශයෙන් කටයුතු කිරීම (EQD, REG, QAS , ප්‍රාථමික , බෝලවලාන ගුරු පුහුණු , ඉංග්‍රීසි , උපදේශන, සෞන්දර්ය)
- EQD, REG, QAS, ප්‍රාථමික, බෝලවලාන ගුරු පුහුණු , ඉංග්‍රීසි , උපදේශන, සෞන්දර්ය, සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපන යන විෂයයන්වල විෂය ගොනු පවත්වාගෙන යාම.
- ගුරු උපදේශක ගමන් වියදම් (කලාප, මීගමුව, කටාන , ජාඇල)
අධ්‍යාපන සංවර්ධන අංශයේ විෂයයන් භාර නිලධාරින්

ඩී.එම්.අයි.දිසානායක
සංවර්ධන නිලධාරි
076-6339307
himalidis@gmail.com
රැකියා සාරාංශය
- සංවර්ධන සැලැස්ම සකස් කිරීම.
- පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය සැකසීම.
- කලාප බාහිර ඇගයීම් ගොනු සැකසීම.
- කලාප බාහිර ඇගයීම් අධීක්ෂණ පැමිණීම ආකෘතිය සැකසීම.
- පළමු / දෙවන හා තෙවන වාර විභාග අධීක්ෂණ ගොනු, ශිෂ්‍ය සංඛ්‍යා වාර්තාව සැකසීම.
- අධීක්ෂණ වාර්තා පරිගණකගත කර පාසල් වෙත යැවීම.
- අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ඊ- මේල් ලබා දීම.
- සංවර්ධන අංශය මගින් මාසිකව ඉල්ලුම් කරන ලිපි ද්‍රව්‍ය ඉල්ලීම් ලිපිය සැකසීම හා ගබඩාව වෙත යැවීම.
- පළාත් අධ්. දෙපාර්තමේන්තුව විසින් විටින් විට ඉල්ලුම් කරන සංවර්ධන අංශයට අදාළ තොරතුරු ලබා දීම.
- ඉන්වෙන්ට්‍රි ලේඛනය යාවත්කාලීන කිරීම.
- පාසල පදනම්කරගත් අවසාන ලකුණු ලැයිස්තු (SBA) ලබාගැනීම.
- අ.පො.ස. (උ/පෙළ, සා/පෙළ) ප්‍රතිඵල හා ශිෂ්‍යත්ව ප්‍රතිඵල විශ්ලේෂණ.

ජේ.එම්.එස්.රුචිරා සෙනෙවිරත්න
සංවර්ධන නිලධාරි
071-6440939
ruchirasenevirathna967@gmail.com
රැකියා සාරාංශය
- ජාත්‍යන්තර / පෞද්ගලික පාසලක සිට රජයේ පාසලකට ඇතුළත් වීම සඳහා යෝග්‍යතා පරීක්ෂා කිරීම.
- සිංහල විෂය සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම.
- සිංහල, විෂයෙහි විෂය ගොනු පවත්වාගෙන යාම.
- විෂය අධ්‍යක්ෂවරුන්ගේ ගමන් වියදම් (කලාප, මීගමුව, කටාන , ජාඇල)

එච්.ඩී.ඩී.ඒ.රුක්ලාන්ති
සංවර්ධන නිලධාරි
071-7893911
dilushikaann7@gmail.com
රැකියා සාරාංශය
- පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම. (සමාජ විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ව්‍යාපාර හා ගිණුම්කරණය)
- සමාජ විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන විෂයයන්වල විෂය ගොනු පවත්වාගෙන යාම.
- අනාවරණ පරීක්ෂණ හා කාර්ය පත්‍රිකා සකස් කිරීමට සහය වීම.

ඒ.එම්.එම්.ජයරත්න
සංවර්ධන නිලධාරි
071-4022291
mail2maduka@gmail.com
රැකියා සාරාංශය
- පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම. (ගණිතය, ඵලදායිතාව,සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
- අනාවරණ පරීක්ෂණ හා කාර්ය පත්‍රිකා සකස් කිරීමට සහය වීම.
- අධ්‍යාපන සංවර්ධන අංශයේ පවතින පරිගණක හා උපාංග, මුද්‍රණ යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍රය, අන්තර්ජාල පද්ධතිය හා අනෙකුත් විදුලි උපාංග නඩත්තු කිරීම.
- කලාප කාර්යාල ශ්‍රවණාගාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතිය නඩත්තු කිරීම.

කේ.ඩබ්.එම්.ඒ.නිම්මි
කළමනාකරණ සේවා නිලධාරී
077-9509993
රැකියා සාරාංශය
- පහත විෂයයන් සඳහා සේවාස්ථ සැසි හා වැඩමුළු සම්බන්ධිකරණ නිලධාරීයා වශයෙන් කටයුතු කිරීම. (විශේෂ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, නොවිධිමත් අධ්‍යාපන, ක්‍රිස්තු ධර්මය, බුද්ධ ධර්මය, විද්‍යාව )
- විශේෂ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, නොවිධිමත් අධ්‍යාපන, ක්‍රිස්තු ධර්මය, බුද්ධ ධර්මය, විද්‍යාව යන විෂයයන් වල විෂය ගොනු පවත්වා ගෙන යාම.
- අංශයට අදාළව තැපෑලෙන් ලැබෙන ලිපි බෙදා දීම හා ලේඛන පවත්වාගෙන යාම.
- අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපි / fax / විවිධ අකෘති ලබා දීම.